Friday 9 May 2014

පෝලන්තය

උතුරු අක්ශාංශ 55 - 49 හා දක්ශින දේශාංශ14 - 24 පිහිටි මධ්යම යුරෝපයේ පිහිටි රටකි.වයඹින් බෝල්ටික් මුහුදද ඊසාන දිගින් රුසියාව ලිතුවෙනියාව හා නැගෙනහිරෙන් බෙලරුසියාව හා යුක්ක්‍රෙනයද නිරිත දිගින් චෙක් ජනපදයද දකුනු දිශාවෙන් ස්ලොවැකියාවද දකුනු ජර්මනියට මැදිව පිහිටා තිබේ.ලෝකයේ 69 විශාලතම රට වන අතර යුරෝපයේ නව වන විශාලතම රටයි.ලෝකයේ ජනග්‍රහනය අතින් 34 වන ස්ථානයේ සිටි.පෝලන්තය මධ්ය යුරෝපයේ පිහිටා තිබුනට විශාල තැනිතලාවකි (බටහිරෙන් ජර්මනික් පහත් බිම සහ නැගෙනහිරෙන් සර්මටයින් පහත් බිම) යා කරන මාර්ගයක් වැනිය.එම නිසා මෙම සාදකය හෙතූ කොට ගෙන පෝලන්තයේ ඉතිහාසය සැදී ඇත.
  මධයම යුරෝපයේ සම්බවය නිසා පෝලන්තය සංස්කෘතිමය අතින් කතෝලික රටකි.ඒ අතර නැගෙනහිර යුරෝපයේ සම්බවය නිසා සාමන්ය මිනිස් ජීවිත රටාව හැඩ ගැසී ඇත.
   




පෝලන්ත ධජය පාට දෙකක් සහිත තිරස් තීරු දෙකක් තිබේ.ඒයින් පිලිඹිබු වන්නේ පෝලන්තයේ රාජ වාංශික පාලන ක්‍රමය පිලිබදවය. ඉහලින් ඇති සුදු තීරුවෙහි දැක්වෙන වයිරම නීතයානුකූලව භාවිතා නොකෙරේ.













  •  රාජ්ය පාලනයේ ස්භාවය -        සමූහන්ඩුවකි
  •  අගනුවර                         -         වර්සොව්
  •   භුගොලිය ඍශ්ඨය          -       312685 වර්ග කිලොමිටර් 
  •   ජනග්‍රහනය                    -       38540080
  •  ජන ඝනත්වය                 -       122 වර්ග කිලොමිටරයට 
  • භාවිතා වන භාෂාවන්       -        පොලිශ් , ප්‍රංශ භාශාව
  • ආගම්     - රොමානු කතොලොක 90%, වෙනත් 8.3 % , ඔර්තඩොක්ස් 1.7 %
  • භාවිතා වන මුදල් ඒකකය -     පොලිශ් ස්ලොටි (polish zloty )



  •  දල දෙශිය නිෂ්පාදිතය   -    292719  ඇමරිකන් ඩොලර් මිලියන 
  • වාර්ශික වර්ධනය             - 0.2%
  • ළදරු මරන අනුපාතය       - 6.4%
  • ආයු අපෙක්ශාව-     පිරිමි  -71
  •                           ගැහැණු - 79
  • පුරවැසි ජනග්‍රහනය       - 61.4


යුරෝපානු සංගමයේ ජනප්‍රියම සාමාජිකයන්ගෙන් කෙනෙකි. 966 දී පාලකයෙකුව සිටි මෙයිස්නෝ ක්‍රිස්තු ධර්මය වැළඳගත් පසු පෝලන්ත රාජ්‍ය බිහි විය. පෝලන්ත රාජධානිය 1025 පිහිටුවන ලැබු අතර, 1569 දී ලිතුවේනියා ආදිපාද වසම සමඟ ස්ථිර සමාගමක් ඇති කරගත් අතර, ලිබිලින් සංගමය ලියවිල්ලෙන් ලිතුවේනියානු පොදු රාජ්‍ය පිහිටුවිය. 1795 දී පොදු රාජ්‍ය කඩා වැටුණු අතර ‍පෝලන්ත දේශ සීමා ප්‍රෂියා රාජධානිය, රුසියානු රාජධානිය සහ ඔස්ට්‍රියා කොටස් කරන ලදි. 1918 වර්ෂයේ දී 2 වන පෝලන්ත සමුහාණ්ඩුව ලෙස නිදහස ලැබීය. 2 වන ලෝක යුධ සමයේ දී එය නාසි ජර්මානුවන් හා සෝවියට් සමුහාණ්ඩුව විසින් අත්පත් කර ගත්හ. පෝලන්තයට තම ජනගහනය වූ මිලියන 6 න් මිලියන 2 ක් ලෝක යුද්ධයෙන් අහිමි විය. සෝවියට් බලපෑමෙන් නැගෙනහිර කොටසේ පෝලන්ත මහජන සමුහාණ්ඩුව ලෙස බිහි විය. 1989 දී පැවැති විප්ලවයෙන් කොමියුනිස්ට්වරුන් පරාජය වු අතර, පෝලන්තය ව්‍යවස්ථාදායකව හඳුන්වන තුන්වන ‍පෝලන්ත සමුහාණ්ඩුව විය. පෝලන්තය එක්සත් රාජ්‍යයන් වන අතර යුරෝපානු සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලය, ලෝක වෙළෙඳ සංගමය සහ ආර්ථික සහයෝගීතා හා සංවර්ධන සංගමයේ (OECD) සාමාජිකයෙකි.



2 comments: