Monday 5 May 2014

මොනාකෝ



 උතුරු අක්ෂාංශ 44 දක්ශින දේශාංශ 7 හි පිහිටා තිබෙන  රටකි. දකුනු යුරෝපයේ පිහිටා තිබෙන මෙම රාජ්ය ගිණිකොන දිශාවෙන් ප්‍රංශයද ඉතාලී දෙශ සීමාවට ආසන්නයේදපිහිටා ඇත. භූගෝලීය,දේශපාලනික හා ආර්ථීක වශයෙන් ප්‍රංශයට සමාන වූ ප්‍රතිපත්තීමය ආභාශයකින් යුක්තය.නමුත් කුඩා රාජ්යක් හැටියට ශක්තිමත් ආරථීකයක් මොනාකෝහි පවතී.






රතු සහ සුදු පාට දැක්වෙන මෙම ධජය තුලින් ඉදිරිපත් වෙන්නේ දහහතරවන සියවසේ පාලක පන්තයේ කුල ව්හ්නය වේ.




    මොනාකෝ රාජ්‍ය යුරෝපයේ ධනවතුන්ගේ කැසිනෝ පුරවරයයි. එහි ප්‍රදාන වන්නේ monte carlo casino එකයි. මොන්ටේ කාර්ලෝ කැසිනෝව සුදූ කෙලීම හා විනෝද වන සංකීර්නය පිහිටා තිබෙන්නේ monte carlo, monaco වල .එහි විශේශිත වූ රංග භූමියක් හා චිත්‍රාගාරයක්ද වේ.
මොන්ටේ කාර්ලෝ කැසිනෝහී අයිතිය හා පාලනය වන්නේ මොනාකෝ රජය මගින් වන අතර පාලන පනතියේ බහුතරයගේ හෝටල් ක්‍රීඩාගාර සමාජශාල ප්‍රතිස්තාපනය වී ඇත.




1911 සිට පැවත එන monte carlo rally සහ 1929 සිට පැවත එන formula one වාර්ශීක ධාවන තරගාවලිය සුවිශේශි වේ. මෙහි ඇති formula one ධාවන පථ යුරෝපයේ විශේශ තැනක් ගනී.


















  •   රාජ්ය පාලනයේ ස්භාවය -ප්‍රතිපත්තීමය රාජ්යත්‍රන්තයකි.
  •    අගනුවර - මොනාකො
  •   භුගොලිය ඍශ්ඨය - 202 වර්ග කිලොමිටර් 
  • ජනග්‍රහනය - 32600
  •  ජන ඝනත්වය - 16119 වර්ග කිලොමිටරයට 
  • භාවිතා වන භාෂාවන් - ෆ්‍රෙන්ච් ( ප්‍රංශ භාශාව, ) ඉතාලී භාශාව
  • ආගම් - රොමානු කතොලොක 81%, වෙනත් 18
  • භාවිතා වන මුදල් ඒකකය - යුරෝ
  •  දල දෙශිය නිෂ්පාදිතය -657 ඇමරිකන් ඩොලර් මිලියන 
  • වාර්ශික වර්ධනය - 0.4%
  • ළදරු මරන අනුපාතය - 10.4%
  • ආයු අපෙක්ශාව- පිරිමි  - 66
  •                           ගැහැණු - 77
  • පුරවැසි ජනග්‍රහනය - 52.3



0 comments:

Post a Comment