Tuesday 22 April 2014

අවසරයි...

අවසරයි...
 මේ බ්ලොග් එකෙ පලවෙනි පොස්ට් එක මම එකටම මේකෙන් කරන්නෙ මොනාද කියල හදුන්වලා දෙන්නම්, ලොක සිතියම  කියල නම දැක්ක  ගමන්  හිතෙන්න ඇති ලොකේ ගැන මොනා හරි තමා කියල ඔව් ඔයාල මම හැමොම කැමතිනේ ලොකය ගැන දැන්ගන්න ඉතින මන් හිතුවා මේ බ්ලොග් එක හරහා අප ලොකයේ පිහිටන රටවල් ගැන් පොඩි විස්තර ටිකක් ඔයාලා එක්ක බෙදාගන්න.
 විශේශෙන්ම මේ හරහා ඔයාල ගොඩාක් අහල නැති ප්‍රසිද්ද නොවන රටවල් වගෙම ප්‍රසිද්ද රටවලුත් ඇතුල් කරනවා ඒ වගෙම රටවල් වල ජාතික් දජය මගින් කියවෙන්නේ කුමක්ද යන්න මෙහි සටහන් වෙනවා.ඒ ඇතුලු තවත් නොයෙකුත් විස්තර අතුලත් වේවි ඔබට ආරාදන්නා  කරනවා අප සමග එක්වන්න කියා...

0 comments:

Post a Comment